වෙනිසියුලාවේ සිදුවූ භූමිකම්පා ද්විත්වයකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් මහත්මිය පවසයි.
මෙම ව්‍යසනය හේතුවෙන් තවත් පුද්ගලයින් 971 දෙනෙකු තුවාල ලබා ඇති බව ද බලධාරීන් තහවුරු කරයි.
Post Views: 3