ජන අරගල ව්‍යාපාරය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ලංකා බැංකු මාවතේ පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.මෙම විරෝධතාව හේතුවෙන් වාහන ගමනාගමනයට සිදුව ඇති බලපෑම පිළිබඳව රියදුරන් වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය දැනුම් දෙයි.
Post Views: 5