• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය සජීවීව නැරඹීමට කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට දුර්ලභ අවස්ථාවක්

26 June 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
FIFA ලෝක කුසලාන  අවසන් මහා තරගය සජීවීව නැරඹීමට  කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට  දුර්ලභ අවස්ථාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොමර්ෂල් බැංකුව සහ වීසා (Visa) සමාගම එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාව පිරිනමා ඇත.
කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් ජයග්‍රාහකයින් තෝරාගත් අතර, ඔවුන්ට 2026 ජූලි 19 දින නිව් ජර්සි ප්‍රාන්තයේ උතුරු රදර්ෆර්ඩ් හි පිහිටි මෙට්ලයිෆ් ස්ටේඩියම් හිදී පැවැත්වෙන FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය සජීවීව නැරඹීමට අවස්ථාව උදා වී ඇත.
2026 මාර්තු 15 සිට මැයි 10 දක්වා කාලය තුළ කාඩ්පත් භාවිතයෙන් සිදු කළ ගණුදෙණු පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ පැවැත්වූ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් දෙදෙනා තෝරාගනු ලැබීය. ජයග්‍රාහකයින්හට FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් දෙකක්, ඇමරිකා එක්සත් ජනපදයට යෑමට සහ ආපසු පැමිණීමට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත්, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා ඇතුළත් පුද්ගලයන් දෙදෙනෙකු සඳහා සම්පූර්ණ වියදම් සහිත රාත්‍රී හතරක සංචාරක පැකේජයක් හිමිවේ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, වීසා සමාගම සමඟ ඇති ශක්තිමත් සහයෝගීතාවය හේතුවෙන් කාඩ්පත් හිමියන්ට FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය වැනි ලෝක මට්ටමේ ක්‍රීඩා ඉසව්වක් සජීවීව අත්විඳීමේ දුර්ලභ අවස්ථාවක් ලබාදීමට හැකි වූ බවයි. කාඩ්පත් හිමියන්ගේ විශ්වාසය හා පක්ෂපාතීත්වය අගය කරමින් සාමාන්‍ය මට්ටමේ ත්‍යාගවලින් ඔබ්බට ගිය වටිනා අත්දැකීම් ලබාදීමට බැංකුව නිරතුරුවම කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
වීසා සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා නේවාසික කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ, කොමර්ෂල් බැංකුව සමඟ එක්ව කාඩ්පත් හිමියන්ට FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය වැනි අමතක නොවන අත්දැකීම් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවයි. එවැනි සුවිශේෂී අත්දැකීම් ජනතාවට ලබාදීම තුළින් සිය ගෝලීය ජාලය සහ හවුල්කාරීත්වයන් මඟින් ජන ජීවිතය වඩාත් පොහොසත් කිරීමට වීසා සමාගම කැපවී සිටින බවද ඇය සඳහන් කළාය.
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වසර පුරා විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂ වට්ටම් සහ වරප්‍රසාද රැසක් ලබාදෙන අතර පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා බැංකුව සිය ප්‍රවර්ධන වැඩසටහන් අඛණ්ඩව පුළුල් කරමින් සිටියි.
Post Views: 2
Previous Post

The Pink Auto Shop BWIO ජාත්‍යන්තර වේදිකාවේදී ජනප්‍රියම ආයතනය ලෙස සම්මාන දිනාගනීී

Next Post

දුම්වැටි බදු ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය

Editor TTV News

Editor TTV News

Next Post
දුම්වැටි බදු ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය

දුම්වැටි බදු ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved