පෑලියගොඩ කැලණි පාලම අසලදී කන්ටේනර් රථයක් කාර්මික දෝෂයකට ලක්වී මාර්ගයේ නතර වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. රථවාහන ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා පෑලියගොඩ පොලිසිය විසින් පියවර ගනිමින් සිටී.
Post Views: 1