• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාදිනල් හිමිපාණන් වතිකානුවේ පැවති විශේෂ කාදිනල් සභාවට

1 July 2026
in දේශීය, පුවත්
කාදිනල් හිමිපාණන් වතිකානුවේ පැවති විශේෂ කාදිනල් සභාවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ විසින් 2026 ජුනි 26 සහ 27 යන දෙදින තුළ වතිකානුවේදී කැඳවනු ලැබූ දෙවන විශේෂ කාදිනල් සභාව (Extraordinary Consistory) සඳහා සහභාගී වූහ.ශුද්ධෝත්තම පියතුමාගේ ආරාධනයෙන් කැඳවනු ලබන මෙම විශේෂ කාදිනල් සභාව, සභාවට හා ලෝකයට අදාළ වැදගත් කරුණු පිළිබඳව කාදිනල් මණ්ඩලයේ අදහස් හා උපදෙස් ලබාගැනීම සඳහා පැවැත්වෙන විශේෂ උපදේශාත්මක හමුවකි. එහි ආරම්භය ජුනි 26 වන දින ශාන්ත පේදුරු බැසිලිකාවේදී ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ දිව්‍ය පූජාවෙන් සිදු විය.අනතුරුව, VI වන පාවුළු ශ්‍රවණාගාරයේදී පැවති සැසි හතරකදී ශුද්ධෝත්තම පියතුමා සහ කාදිනල් මණ්ඩලය එක්ව සභාවේ හා ලෝකයේ වත්මන් තත්ත්වය, ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම, සංගමන ක්‍රියාවලිය සහ “Magnifica Humanitas” නම් පාප්තුමාගේ නව ආගමික ලේඛනය (Encyclical) සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවල නිරත වූහ.
මෙම හමුවේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සිය දිගුකාලීන දේවගැති හා ආධ්‍යාත්මික සේවා අත්දැකීම් ඇසුරින් අදාළ කරුණු පිළිබඳ සිය අදහස් හා අත්දැකීම් ශුද්ධෝත්තම පියතුමා සහ කාදිනල් මණ්ඩලය සමඟ බෙදා හදා ගනිමින් සාකච්ඡාවන්ට සාර්ථක දායකත්වයක් ලබා දුන්හ.
මෙම විශේෂ කාදිනල් සභාව සඳහා ලෝකයේ විවිධ රටවලින් කාදිනල්වරුන් 178 දෙනෙකු සහභාගී වූ අතර, එහි සමාප්ති උත්සවය ලෙස ජුනි 29 වන දින ශුද්ධ පේදුරු සහ ශුද්ධ පාවුල් අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රධානත්වයෙන් ශාන්ත පේදුරු බැසිලිකාවේදී දිව්‍ය පූජාවක් පවත්වන ලදී.
Post Views: 3
Previous Post

කඳුකර කොටි පැටවෙක් මෝටර් රථයක ගැටී මරුට!

Next Post

කැලණි පාලම අසලදී කන්ටේනර් රථයක් නතර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කැලණි පාලම අසලදී  කන්ටේනර් රථයක් නතර වෙයි

කැලණි පාලම අසලදී කන්ටේනර් රථයක් නතර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

25 August 2026
මේක විහිළුවක් නෙවෙයි!

මේක විහිළුවක් නෙවෙයි!

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved