• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු නියෝජිතයින් හමුවීම ඉරානය ප්‍රතික්ෂේප කරයි

සාම ගිවිසුමේ බලාපොරොත්තු අවිනිශ්චිත තත්ත්වයකට

1 July 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු නියෝජිතයින් හමුවීම  ඉරානය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කලාපය තුළ හටගත් යුදමය ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව එහි පැමිණි ඉහළ පෙළේ ඇමරිකානු නියෝජිතයින් හමුවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ඉරානය පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ හේතුවෙන් දෙරට අතර ස්ථිර සාමයක් ඇති කරගැනීම සඳහා පවතින අවස්ථා තවදුරටත් අවිනිශ්චිත වී ඇත.
ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම වැනි සංකීර්ණ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, මීට සති දෙකකට ඉහතදී දෙපාර්ශවය අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි නිරාකරණය කරගත යුතු බවයි. මෙම වර්ධනයන් පෙන්වා දෙන්නේ මූලික එකඟතා රාමුවේ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය තවමත් පටහැනි ස්ථාවරයන්හි පසුවන බවයි.
එම මූලික එකඟතාවයට අනුව, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත පනවා ඇති අවහිරතා ඉවත් කිරීමට හිලව් වශයෙන් මූල්‍ය දිරිගැන්වීම් ලබාදීමට නියමිතව තිබූ අතර, ස්ථිර සාම ගිවිසුමක් සඳහා දින 60ක සාකච්ඡා කාලසීමාවක් ද වෙන්කර තිබුණි. ධවල මන්දිරය විසින් “ඉහළ මට්ටමේ” සාකච්ඡා ලෙස හැඳින්වූ මෙහෙයුමක් සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් දෝහා නුවරට පැමිණ සිටියහ.
නමුත් ඉරානය සහ සත්කාරක කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ඔවුන් ඉරාන නියෝජිතයින් සෘජුව හමුනොවන අතර, මැදිහත්කරුවන් සමඟ පමණක් සාකච්ඡා පවත්වනු ඇති බවයි. කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි ද විට්කොෆ් සහ කුෂ්නර් හමුවූ පිරිස අතර සිටි බව කටාර් රාජ්‍යය තහවුරු කළේය.
“ඉදිරි දින කිහිපය තුළ ඇමරිකානු පාර්ශවය සමඟ කිසිදු මට්ටමක සාකච්ඡාවක් සැලසුම් කර නැහැ,” යැයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා සිටියේය. කෙසේ වෙතත්, කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාජිඩ් අල්-අන්සාරිට අනුව, දෙරට අතර පහළ මට්ටමේ තාක්ෂණික සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත.
Post Views: 2
Previous Post

කැලණි පාලම අසලදී කන්ටේනර් රථයක් නතර වෙයි

Next Post

ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය Atlas වෙතින්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය Atlas වෙතින්

ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය Atlas වෙතින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved