• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය Atlas වෙතින්

දරුවන්ගේ සුරක්ෂිතභාවයට නව ප්‍රමිතියක්!

1 July 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය Atlas වෙතින්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන් දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas, සිය දිගුකාලීන සම්ප්‍රදාය මත පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය හඳුන්වා දීමට පියවර ගනු ලැබීය. මෙම හඳුන්වා දීම ඉගෙනුම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට විහිදී ගොස්, දරුවන්ගේ දෛනික අවශ්‍යතාවයකට විශ්වාසදායී සහතිකයක් ලබා දෙන දුරදර්ශී පියවරක් ද වේ.
නිෂ්පාදන ආරක්ෂාව, තත්ත්ව සහතික කිරීම සහ විශ්වාසදායක ප්‍රමිතීන් කෙරෙහි පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමු කරන කාල වකවානුවකදී මෙම නවතම හඳුන්වා දීම කාලෝචිත වශයෙන් වැදගත් වේ. මෙම SLS සහතිකය ලබා ගැනීම සඳහා වතුර බෝතලය දැඩි ඇගයීම් ක්‍රියාවලියකට ලක් වූ අතර, එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් හඳුන්වා දුන් ප්ලාස්ටික් වතුර බෝතල් සඳහා වන නව ජාතික ප්‍රමිතියේ සියලු නිර්ණායක සපුරාලයි. මෙම සහතිකය ඔස්සේ Atlas වතුර බෝතල් ආරක්ෂාව සහ ගුණාත්මක භාවය සඳහා පිළිගත් ප්‍රමිතීන් සපුරාලන බවට දෙමාපියන් තුළ මනා විශ්වාසයක් ගොඩනැගේ.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති මෙම එළි දැක්වීමේ උත්සවය සඳහා නියාමන ආයතනවල නියෝජිතයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ Atlas හි ඉහළ කළමනාකාරීත්වය එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ Atlas Axillia හි විකුණුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දු හේවා මහතා පැවසුවේ, වතුර බෝතලයක් සඳහා SLS සහතිකය ලබා ගත් පළමු සන්නාමය ලෙස දෙමාපියන්ට තම දරුවන් දිනපතා භාවිතා කරන නිෂ්පාදන කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දීමට හැකි වනු ඇති බවයි. එමෙන්ම Atlas Axillia හි අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මෙනවිය ප්‍රකාශ කළේ, මෙරට පරම්පරා ගණනාවක් පුරාවට Atlas කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය ඔවුන්ගේ ආයතනයේ විශාලතම ආයෝජනය බවත්, එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් දරුවන් සඳහා සුරක්ෂිත තෝරා ගැනීමක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත්ය.
Post Views: 3
Previous Post

අමෙරිකානු නියෝජිතයින් හමුවීම ඉරානය ප්‍රතික්ෂේප කරයි

Next Post

ඌරෝත් රක්ෂණයක් ගනී!

Editor TTV News

Editor TTV News

Next Post
ඌරෝත් රක්ෂණයක් ගනී!

ඌරෝත් රක්ෂණයක් ගනී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved