• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය අද

1 July 2026
in පුවත්, විදෙස්
චීන කොමියුනිස්ට් පක්ෂයේ  105 වැනි සංවත්සරය අද
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමිනි.
මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කරන මෙම වසර 105ක ගමන්මඟ ලෝක ඉතිහාසයේ ගමන් මඟට ද ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත්ව ගොඩනැගීමට පක්ෂය දායක වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පක්ෂයේ මූලික ප්‍රතිපත්තියට අනුගතව ඓතිහාසික ජයග්‍රහණ වෙනුවෙන් සමස්ත පක්ෂයම ජනතාව මත විශ්වාසය තැබිය යුතු බවත්, මතුවිය හැකි අවදානම් සහ අභියෝගයන්ට සක්‍රීයව ප්‍රතිචාර දැක්විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. තවද, පක්ෂය තුළ පූර්ණ සහ දැඩි ස්වයං පාලනයක් ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම සැමරුම් උත්සවයේදී පක්ෂය හා ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමෙන් කටයුතු කළ සාමාජිකයන් 08 දෙනෙකු වෙත පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ජූලි 1 පදක්කම’ පිරිනැමීම ද සිදු කෙරිණි. එමෙන්ම කැපී පෙනෙන මෙහෙවරක් සිදුකළ නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ද මෙහිදී ඇගයීමට ලක්විය.
Post Views: 5
Previous Post

මාලබේ දන්සල් පෝලිමේ ගැටුමට සම්බන්ධ චන්ඩි 5ක් අත්අඩංගුවට

Next Post

ඩෙංගු රෝගීන් 55,000 පනී මරණ 32 දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved