• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Melco Resorts & Entertainment වෙතින් City of Dreams Sri Lanka හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අලුත් පරිච්ඡේදයක්

2 July 2026
in දේශීය, පුවත්
Melco Resorts & Entertainment වෙතින්  City of Dreams Sri Lanka හරහා  ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට  අලුත් පරිච්ඡේදයක්
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
ලොව සුඛෝපභෝගී ඒකාබද්ධ හෝටල් සංකීර්ණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Melco Resorts & Entertainment, තම ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ට සේවාවන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මැකාවු, මැනිලා සහ සයිප්‍රස් වැනි රටවල සාර්ථක ව්‍යාපෘති ගණනාවකට හිමිකම් කියන Melco සමාගම, දකුණු ආසියානු කලාපය තුළ සිය සුවිශේෂී සලකුණ තබමින් මෙම හෝටල් සංකීර්ණය කොළඹ දී ස්ථාපිත කර ඇත.
Melco සමාගමේ ජාත්‍යන්තර දායකත්වය සහ ඔවුන්ගේ ගෝලීය ගමනාන්තයන් පිළිබඳ කෙටි විමසුමක් පහත දැක්වේ.
ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පීනි Dame Zaha Hadid ගේ නිර්මාණයක් වන City of Dreams Macau, මැකාවු ලෝක විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙන්ම ‘House of Dancing Water’ වැනි අද්විතීය අත්දැකීම් ලබා දීමට ද දායක වී ඇත. හොලිවුඩ් සිනමා තේමාවන් මත නිර්මාණය වී ඇති Studio City Macau හි ලොව ප්‍රථම ඉංග්‍රීසි අටේ ඉලක්කම හැඩැති ‘Golden Reel’ Ferris wheel එක පිහිටා ඇත. Forbes Travel Guide Five-Star සහතිකය හිමි Altira Macau සුඛෝපභෝගී සත්කාරය සහ Michelin තරු ලත් අවන්හල් සහිත සුවිශේෂී ගමනාන්තයකි. පිලිපීනයේ මැනිලා බොක්ක අසල පිහිටි City of Dreams Manila, ගිනිකොනදිග ආසියාවේ ප්‍රමුඛතම සංචාරක සහ ජීවන රටා කේන්ද්‍රස්ථානයක් ලෙස මැනිලා නුවර ඔසවා තැබීමට සමත්ව ඇත. සයිප්‍රස් රාජ්‍යයේ ලිමසෝල් නුවර පිහිටි City of Dreams Mediterranean, යුරෝපයේ ප්‍රථම සහ විශාලතම ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වේ.
මෙම ගෝලීය අත්දැකීම් සමුදාය සමඟින් එන City of Dreams Sri Lanka, සුඛෝපභෝගී ‘Nüwa’ හෝටලය සහ අතිනවීන විනෝදාස්වාද පහසුකම් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට නව ජවයක් එක් කිරීමට නියමිතය. විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ අමතක නොවන මතකයන් නිර්මාණය කිරීම තම මූලික අරමුණු බව අවධාරණය කරන Melco සමාගම, සාමාන්‍ය සංචාරක සේවාවන්ගෙන් ඔබ්බට යමින් සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය මෙරට තුළ හැඩගැස්වීමට සූදානම් වේ.
Post Views: 13
Previous Post

ජාතික රෝහලට නවීනතම කැත් රසායනාගාර ඒකක දෙකක් සහ නවීකරණය කළ හෘද රෝග සායනයක්

Next Post

වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති සඳහා ඔඩපන ණය යෝජනා ක්‍රමය ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
වී මෝල් හිමියන් සහ  සමූපකාර සමිති සඳහා  ඔඩපන ණය යෝජනා ක්‍රමය  ඇරඹේ

වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති සඳහා ඔඩපන ණය යෝජනා ක්‍රමය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved