• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික රෝහලට නවීනතම කැත් රසායනාගාර ඒකක දෙකක් සහ නවීකරණය කළ හෘද රෝග සායනයක්

2 July 2026
in දේශීය, පුවත්
ජාතික රෝහලට  නවීනතම කැත් රසායනාගාර  ඒකක දෙකක් සහ  නවීකරණය කළ හෘද රෝග සායනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික රෝහලේ අලුතින් පිහිටුවන ලද හෘද කැතිටර්කරණ රසායනාගාර (Cath Lab) ද්විත්වය සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය අද (02) පස්වරුවේ රෝගී ප්‍රතිකාර සේවා සඳහා නිල වශයෙන් එක් කෙරිණි. රුපියල් මිලියන 600කට අධික ආයෝජනයකින් ස්ථාපිත කර ඇති මෙම නව ඒකක තුළ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණය භාවිත කෙරේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී රෝගියාට ලැබෙන විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අවම කරමින් ඉහළ ගුණාත්මක රූප ලබා ගැනීමට හැකි වීමයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සඳහන් කළේ, නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් දිවයිනේ රජයේ රෝහල්වලට රුපියල් මිලියන 1200ක වියදමින් නව කැත් රසායනාගාර 4ක් එක් කර ඇති බවයි. ඒ අනුව යාපනය ශික්ෂණ රෝහලේ සහ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද නව ඒකක මේ වන විට ක්‍රියාත්මක වේ.
ජාතික රෝහලේ සමස්ත කැත් රසායනාගාර සංඛ්‍යාව මේ සමඟ තුන දක්වා ඉහළ යන අතර, ඒ හරහා දිනකට රෝගීන් 45 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දීමට හැකි වනු ඇත. දැනට දිවයින පුරා පවතින කැත් රසායනාගාර 10ක සංඛ්‍යාව ඉදිරියේදී 26 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත්, එමගින් වසරක පමණ කාලයක් පවතින හෘද රෝග පොරොත්තු ලේඛන මාසයක් දක්වා අවම කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම 2029 සැප්තැම්බර් මස වන විට ජාතික රෝහල තුළ මහල් 16කින් යුත් ‘ජාතික හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක්’ විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා රුපියල් බිලියන 12ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට

Next Post

Melco Resorts & Entertainment වෙතින් City of Dreams Sri Lanka හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අලුත් පරිච්ඡේදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved