• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු කෘෂි නිෂ්පාදනවල තීරුබදු අඩු කිරීමට චීනය සහ ඇමෙරිකාව ප්‍රතිපත්තිමය එකඟතාවකට

2 July 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු කෘෂි නිෂ්පාදනවල තීරුබදු අඩු කිරීමට චීනය සහ ඇමෙරිකාව ප්‍රතිපත්තිමය එකඟතාවකට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂි නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. අමාත්‍යාංශ ප්‍රකාශක හ යා තුං (He Yadong) මහතා අද (02) පැවැති නිත්‍ය මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කළේය.
කෘෂි නිෂ්පාදන සහ වෙළෙඳාම චීන-ඇමෙරිකා ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාවයේ අතිශය වැදගත් කොටසක් බව පෙන්වා දුන් ප්‍රකාශකයා, මෑතකදී දෙරට අතර පැවැති ආර්ථික සාකච්ඡා මඟින් ද්වි-මාර්ග වෙළෙඳාම (Two-way trade) තවදුරටත් පුළුල් කිරීම සඳහා වන මාර්ගෝපදේශක ඉලක්ක සකස් කර ඇති බව ද සඳහන් කළේය.
මෙහි වඩාත්ම සුවිශේෂී පියවර ලෙස, අදාළ කෘෂි නිෂ්පාදන අන්‍යෝන්‍ය වශයෙන් තීරුබදු අඩු කිරීමේ රාමුවට ඇතුළත් කිරීමට දෙපාර්ශ්වයම ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබේ. ද්වි-මාර්ග කෘෂි නිෂ්පාදන වෙළෙඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකාව සමඟ අඛණ්ඩව එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 9
Previous Post

යෙරුසලමේ නව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහා පලස්තීනුවන්ට අයත් ඉඩමක් ඇමරිකාව විසින් ඩොලර් 1කට ලබා ගනී

Next Post

කහවත්ත පුරාණ විහාරස්ථාන පෙරහර වෙනුවෙන් රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන සීමා කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
කහවත්ත පුරාණ විහාරස්ථාන පෙරහර වෙනුවෙන් රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන සීමා කෙරේ

කහවත්ත පුරාණ විහාරස්ථාන පෙරහර වෙනුවෙන් රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන සීමා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved