• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා ළඟදීම රටේ හැමෝටම අස්වැසුම දෙන්න වෙනවා…

වජිර අබේවර්ධන

3 July 2026
in දේශීය, පුවත්
දුර්වල අධිකරණ පද්ධතියක් පැවතීමෙන් රටක් ඉතා කෙටි කලකින් විනාශ විය හැකියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක්, දර්ශනයක් හෝ හැකියාවක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී රටේ සමස්ත ජනතාවටම ‘අස්වැසුම’ සුබසාධක දීමනාව ලබා දීමට සිදුවනු ඇති බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඩෙංගු රෝගය පැතිර යාම පාලනය කරගැනීමට පවා වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත්, රට තුළ මදුරුවන් පාලනය කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු චෝදනා කරයි. රට මේ වන විට මහා විනාශයකට තල්ලු වෙමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාවට හුස්ම ගැනීමට පවා නොහැකි තරම් ආර්ථික පීඩනයක් දැනෙමින් පවතින බව සඳහන් කරයි.
දැනට පවතින අස්වැසුම දීමනාවන් කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, එහෙත් පවතින තත්ත්වය අනුව එය සමස්ත රටවැසියන්ටම ලබා දිය යුතු මට්ටමකට රට පත්ව ඇති බවත් ඔහු පවසයි. තවද, රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටි සමයේ හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය පිළිබඳ අවබෝධයක් වත්මන් පාලකයින්ට නොමැති වීම නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බවත්, මෙය මහජනතාව විසින්ම තෝරාගත් පාලනයක ප්‍රතිඵලයක් බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 4
Previous Post

දුර්වල අධිකරණ පද්ධතියක් පැවතීමෙන් රටක් ඉතා කෙටි කලකින් විනාශ විය හැකියි

Next Post

ඩොලරයට සාපේක්ෂව යෙන් අගය අඩුවෙද්දී, ජපානය ඇමරිකාවෙන් සහාය ඉල්ලයි…

Editor TTV News

ඩොලරයට සාපේක්ෂව යෙන් අගය අඩුවෙද්දී, ජපානය ඇමරිකාවෙන් සහාය ඉල්ලයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved