වෘත්තීය මෙන්ම ආධුනික ක්‍රීඩකයින් සඳහා ද විවෘත වන මෙම තරගාවලිය, අනාගතයේදී ජාතික මට්ටමේ තරගාවලි මාලාවක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ ගොල්ෆ් ගමනාන්තයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
Post Views: 1