මීගමුව බන්ධනාගාරය තුළ නැවත වරක් නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී ඇති බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ ද මෙම බන්ධනාගාරය ආශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රිතව ගැටුම් සහ විරෝධතා වාර්තා වූ අතර, වත්මන් තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් ලැබෙමින් පවතී.