• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට හෙට පත්වීම් ප්‍රදානය

6 July 2026
in දේශීය, පුවත්
කළමනාකරණ සේවා නිලධාරීන්  1,252කට  හෙට  පත්වීම් ප්‍රදානය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට නව නිලධාරීන් 1,252 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා ඇත. ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් හෙට (ජූලි 07) අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිතය.
2025 වසරේ ඔක්තෝබර් මස පැවැති විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල සහ 2026 මැයි මාසයේ පැවැති සම්මුඛ පරීක්ෂණ ඇතුළු දක්ෂතා මත මෙම පිරිස තෝරාගෙන ඇත.
පත්වීම් ලැබීමට නියමිත නිලධාරීන් සියල්ලෝම වයස අවුරුදු 18ත් 29ත් අතර පසුවන තරුණ තරුණියන් වේ. සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් මෙම පිරිස සමන්විත වේ. මූලික සුදුසුකම උසස් පෙළ වුවද, පත්වීම් ලැබූ අය අතර උපාධිධාරීන් විශාල පිරිසක් ද සිටිති.
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ පවතින සම්පූර්ණ පුරප්පාඩු සංඛ්‍යාව 1,615කි. පළමු වටයේදී 1,252 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බැවින්, ඉතිරි පුරප්පාඩු සඳහා දෙවන වටයේ බඳවා ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2021 වසරෙන් පසුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු නොවීම හේතුවෙන් උද්ගතව තිබූ බරපතළ නිලධාරී හිඟයට විසඳුම් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත. රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2025 වසරේදී 35,000කට අධික පිරිසක් බඳවා ගත් අතර, මෙම වසර තුළ ලක්ෂයකට අධික පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, 2027 වසරේදී ද තවදුරටත් බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරේ

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් සිදුවූ ජීවිත හානිවල සම්පූර්ණ වගකීම රජය භාරගත යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් සිදුවූ  ජීවිත හානිවල සම්පූර්ණ වගකීම  රජය භාරගත යුතුයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් සිදුවූ ජීවිත හානිවල සම්පූර්ණ වගකීම රජය භාරගත යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved