• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

LANKATILES ශ්‍රී ලංකාවේ පළමු සූර්ය තාප පරාවර්තන COOL ROOFTOP TILE හඳුන්වා දෙයි

6 July 2026
in දේශීය, පුවත්
LANKATILES ශ්‍රී ලංකාවේ  පළමු සූර්ය තාප පරාවර්තන  COOL ROOFTOP TILE  හඳුන්වා දෙයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES ආයතනය, දිනෙන් දින ඉහළ යන පාරිසරික උෂ්ණත්වයට විසඳුමක් ලෙස, මෙරට ප්‍රථම වරට සූර්ය තාප පරාවර්තන “COOL ROOFTOP TILE®” නිෂ්පාදනය පසුගිය ජූලි 02 දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.
මෙම නවතම නිෂ්පාදනය විවෘත කොන්ක්‍රීට් වහල, ටෙරස් සහ බැල්කනි වැනි අධික තාපයට නිරාවරණය වන ස්ථාන සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. වර්තමානයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගොඩනැගිලි තුළ ඇති වන දැඩි උණුසුම පාලනය කිරීමට සහ ඒ සඳහා භාවිතා කරන විදුලි උපකරණවල භාවිතය අවම කිරීමට මෙම ටයිල් භාවිතය ප්‍රායෝගික විසඳුමක් වනු ඇත.
මෙම නිෂ්පාදනය සූර්ය තාපය අවශෝෂණය වීමට පෙර එහි සැලකිය යුතු කොටසක් පරාවර්තනය කරයි. එමගින් වහල මතුපිට සිසිල්ව තබා ගනිමින් ගෘහස්ථ පරිසරයේ සුවපහසුව වැඩි දියුණු කරයි. මෙය ඉන්දියාවේ CEPT Advisory Foundation (CAF) ආයතනය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී 96කට අධික Solar Reflectance Index (SRI) අගයක් ලබා ගැනීමට සමත්ව ඇත. මෙය තාපය පරාවර්තනය කිරීමේ ඉහළ හැකියාව තහවුරු කරන ජාත්‍යන්තර දර්ශකයකි.
LANKATILES ආයතනයේ නිෂ්පාදනවලට ආවේණික වූ කල්පැවැත්ම, උසස් නිමාව සහ ගුණාත්මකභාවය මෙහිදී ද ආරක්ෂා කර ඇත. මෙම නවෝත්පාදනය උණුසුම් දේශගුණික තත්ත්වයන් හමුවේ නිවාස හිමියන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉංජිනේරුවන්ට සිය ගොඩනැගිලි නිර්මාණ වඩාත් සුවපහසු සහ තිරසාර අයුරින් පවත්වා ගැනීමට මග පෙන්වයි. LANKATILES PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා පෙන්වා දුන්නේ, දශක පහකට වැඩි සිය අත්දැකීම් සමඟ ශ්‍රී ලාංකීය පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමට සහ පවතින පාරිසරික අභියෝගයන්ට නවෝත්පාදන හරහා විසඳුම් ලබා දීමට තම ආයතනය කැපවී සිටින බවයි.
Post Views: 14
Previous Post

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ 14ක් කොළඹ ජාතික රෝහලට

Next Post

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිතය පිළිබඳ තහනම ඉවත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සත්ත්ව ආහාර සඳහා  වී සහ සහල් භාවිතය පිළිබඳ  තහනම ඉවත් කෙරේ

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිතය පිළිබඳ තහනම ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved