• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අද අවසන් දිනයයි

8 July 2026
in දේශීය, පුවත්
අ.පො.ස. සාමාන්‍ය පෙළ  විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය  සඳහා අයදුම් කිරීමට  අද අවසන් දිනයයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2025 (2026) වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අදට (08) යෙදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය ජූනි 25 වැනිදා ආරම්භ වූ මෙම අයදුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් යන දෙපාර්ශ්වයටම අදාළ වේ. අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ‘Our Services’ යටතේ ඇති ‘Exam Information Centre’ හරහා සිය අයදුම්පත් මාර්ගගතව (Online) ඉදිරිපත් කළ යුතුය. වෙනත් කිසිදු ක්‍රමයකින් ඉදිරිපත් කරන අයදුම්පත් භාරගනු නොලැබේ.
අයදුම් කිරීමේදී අදාළ තාක්ෂණික සහ සාමාන්‍ය උපදෙස් මාලාව කියවා උපදෙස් ලබා දෙන වීඩියෝව නැරඹීමෙන් පසු අයදුම්පත සම්පූර්ණ කරන ලෙස දෙපාර්තමේන්තුව සිසුන්ව දැනුවත් කරයි.
එක් විෂයකක් සඳහා අයදුම් කිරීමේ ගාස්තුව රුපියල් 200ක් ලෙස නියම කර ඇති අතර, එය ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් හෝ තැපැල් කාර්යාලයක් හරහා ගෙවිය හැකිය. ගෙවීමෙන් පසු අයදුම්පතෙහි PDF පිටපතක් බාගත කර තබා ගැනීමටත්, අයදුම්පත සාර්ථකව භාරදුන් පසු ලැබෙන කෙටි පණිවිඩය (SMS) තහවුරු කර ගැනීමටත් කටයුතු කළ යුතුය.
එක් අයදුම්කරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් මාර්ගගත අයදුම්පතක් පමණක් වන අතර, නැවත සමීක්ෂණය සඳහා ගෙවන ලද ගාස්තු ආපසු ගෙවනු නොලැබේ. වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 278 5231 යන දුරකථන අංකවලට ඇමතිය හැකිය.
Post Views: 1
Previous Post

ඇමෙරිකානු ප්‍රහාරත් සමඟ බොරතෙල් මිල 3%කින් ඉහළට

Next Post

ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට ගැසට් නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved