• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනතුරෙන් පස්සේ ලොරි සහයකයාව බස් එකට නංවාගෙන ගිහින්… රු.65,000ක් දෙන්න ලියවා ගත් බස් රියදුරුයි කොන්දොස්තරයි දැලේ

8 July 2026
in දේශීය, පුවත්
අනතුරෙන් පස්සේ ලොරි සහයකයාව  බස් එකට නංවාගෙන ගිහින්… රු.65,000ක් දෙන්න ලියවා ගත් බස් රියදුරුයි කොන්දොස්තරයි දැලේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් සිට තලවකැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු විසින්, ලොරි රථයක සහයකයෙකුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රු. 65,000ක මුදලක් ලබා දෙන බවට ලිපියක් ලියවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 30 වන දින හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී ලොරි රථයක තිරිංග අක්‍රීය වීම හේතුවෙන් එය ඉදිරියෙන් ගමන් කළ බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුර පොලිසියට වාර්තා නොකර, බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ලොරි රථයේ සහායකයාව බලහත්කාරයෙන් බස් රථයට නංවාගෙන තලවකැලේ දක්වා රැගෙන ගොස් ඇත. එහිදී අනතුරෙන් සිදු වූ අලාභය වෙනුවෙන් රු. 65,000ක මුදලක් ලබා දෙන බවට ලොරි සහායකයා ලවා බලහත්කාරයෙන් ලිපියක් ලියවාගෙන ඔහුව මුදාහැර ඇත. පසුව රිය සහයකයා විසින් හැටන් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
Post Views: 7
Previous Post

ගාල් කිරීමට ගිය බස් රථය තලගල ඔයට පෙරළෙයි…

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණයේ රහස තවමත් ඉතිරිවෙයි…

Editor TTV News

කපිල චන්ද්‍රසේනගේ මරණයේ රහස තවමත් ඉතිරිවෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved