• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව නිළධාරියෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ජාත්‍යන්තර අපකීර්තියට…!

8 July 2026
in දේශීය, පුවත්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා විදේශීය ගුවන් මගියෙකු බීමත්ව කලහකාරීව හැසිරෙමින් ගුවන් සේවා කාර්‍යමණ්ඩල සාමාජිකයෙකුට (AASL) පහරදීමක් සිදුකර ඇත. පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පොලිසියද පැමිණ ඇති නමුත් ආධුනික ආගමන විගමන නිළධාරියෙකුගේ අත්තනෝමතික ක්‍රියාකාලපය හේතුවෙන් මෙම මගියාව ආගමන විගමන නිෂ්කාශනය නොකර මේ ආකාරයෙන් පිටත්වීමේ ප්‍රවේශයේ බිම වැටී සිටීමට සලස්වා ඇත.
මෙම අවස්ථාවේ AASL ආරක්ෂක නිළධාරීන් හා පොලීසියද දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර මගීන් විශාල ප්‍රමාණයක් පිටත්වන duty free සාප්පු ඉදිරියේ මෙම බීමත් පුද්ගලයා හැසිරෙන ආකාරයද වෙනත් මගීන් ජායාරූප ගතකර ඇත.
අප මේ රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ අවමානයට ලක්වන්නේ පළපුරුද්දක් නොමැති ආගමන විගමන නිළධාරීන් ප්‍රධාන ස්ථානවල සේවයේ යෙදවීමේ අදූරදර්ශී ආගමන විගමන දෙපාර්තමේන්තු පාලනයේ තීරණගැනීමේ දුර්වලතාවයයි. අපරාධකරුවන්ට විදෙස් ගමන් බලප්ත්‍ර සාදා දී අත්අඩංගුවට පත්වන ආගමන විගමන නිළධාරීන් මෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොලටද කාර්‍යක්ෂ්ම නිළධාරීන් පත්කල යුතු කාලය එළඹ ඇති බව අප මතක් කර සිටින්නෙමු.
Post Views: 11
Previous Post

අන්තර්ජාලයේ දරුවන්ට සිදුවන හිංසනයට වැට බඳින්න රජය සූදානම්!

Next Post

මුහුදු යන අයට දැඩි අවවාදයක්…

Editor TTV News

Editor TTV News

Next Post
මුහුදු යන අයට දැඩි අවවාදයක්…

මුහුදු යන අයට දැඩි අවවාදයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved