අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද ඇති විය.















