ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, ඉදිරි සාකච්ඡා පැවැත්වීම ‘කාලය නාස්ති කිරීමක්’ වනු ඇති බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 1