• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති පසන් අමරසේන ඉල්ලා අස්වෙයි

11 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා අධිකරණ  විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති  පසන් අමරසේන  ඉල්ලා අස්වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය දක්වන අවධානයට එරෙහිව දියත් වූ ඇතැම් ක්‍රියාමාර්ග සහ එම පසුබිම තුළ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට එල්ල වූ බලපෑම් හේතුවෙන්, ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සංගමයේ ව්‍යවස්ථාපිත රෙගුලාසිවලට අනුව හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට නම් සමස්ත සාමාජිකත්වයෙන් තුනෙන් එකක් එනම් අවම වශයෙන් සාමාජිකයන් 89 දෙනෙකුගේ ලිඛිත ඉල්ලීමක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, අද (11) පැවැත්වීමට සැලසුම් කර තිබූ රැස්වීම සඳහා ඊයේ සවස් වන විටත් ලැබී තිබුණේ සාමාජිකයන් 50කට අඩු පිරිසකගේ අත්සන් පමණි.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කිරීමට උත්සාහ කළ මෙම ක්‍රියාමාර්ගය හමුවේ ඇති වූ අවුල් සහගත තත්ත්වය මත අමරසේන මහතා මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුගේ මෙම දැඩි ස්ථාවරය සංගමයේ බහුතර සාමාජිකයන්ගේ ඇගයීමට ලක්ව ඇත. පසුගිය දා ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුළ ද මෙවැනිම ආකාරයේ අසාර්ථක රැස්වීමක් කැඳවීමට උත්සාහ කිරීමක් වාර්තා වූ අතර, විනිසුරුවරුන්ගේ සංගමය තුළ ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට දරන ලද මෙම උත්සාහය මේ වන විට දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
Post Views: 9
Previous Post

ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් තායිලන්තය හරහා කසකස්තානයට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පවුලක් අත්අඩංගුවට

Next Post

ඉරානය සියලු පොරොන්දු ඉටුකරන අතරේ අමෙරිකා විසින් ගිවිසුම උල්ලංඝනයට එරෙහිව ඉරාන විදේශ ඇමැතිගෙන් දැඩි ප්‍රතිප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved