• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයනයට සීමා පැනවීමෙන් වෙළඳපොලෙහි සංකූලතා මතුවීමේ අවදානමක්

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

11 July 2026
in දේශීය, පුවත්
වාහන ආනයනයට සීමා පැනවීමෙන්  වෙළඳපොලෙහි සංකූලතා  මතුවීමේ අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වාහන ආනයනය සඳහා සීමා පැනවීම මඟින් වෙළඳපොල තුළ දැඩි සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ලබන අගෝස්තු 15 වැනිදායින් පසු පවතින වාහන ආනයන ප්‍රතිපත්තිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව රජය ගන්නා තීරණය මෙම තත්ත්වය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලට අනුව අමතර අධිභාර පැනවීමට ඉඩක් නොමැති වුවද, රජය එම අධිභාර හදිසියේ ඉවත් කළහොත් වෙළෙඳපොළ තුළ යම් කම්පනයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම, වාහන ආනයන සීමා සම්බන්ධයෙන් රජය ගන්නා තීරණ මත පදනම්ව ආනයනකරුවන් නැවත වරක් කලබලයෙන් ණයවර ලිපි (LC) විවෘත කිරීමට පෙළඹිය හැකි වීම මීට ප්‍රධාන හේතුවයි.
පසුගිය කාල වකවානුවේ පැවති දැඩි වාහන ඉල්ලුම මේ වන විට බොහෝ දුරට සපුරා ඇති බවත්, ආනයනකරුවන් ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා ඇති බැවින් වාහන ලියාපදිංචිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. මෙම තත්ත්වය තුළ පසුගිය වසරට සාපේක්ෂව මෙවර වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම පහත වැටෙනු ඇති බව ඔහු පුරෝකථනය කරයි.
දැනටමත් වාහන සඳහා 150% ක් සහ 200% ක් වැනි ඉහළ තීරුබදු අය කරන බැවින් තවදුරටත් එවැනි බදු පැනවීම අසාධාරණ බව පවසන ධනනාත් ප්‍රනාන්දු මහතා, රජය එකම පිරිසකගෙන් දිගින් දිගටම බදු අය කර ඔවුන් වෙහෙසට පත් නොකර, රාජ්‍ය වියදම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. එසේම, ආර්ථික වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම හරහා ආදායම් වර්ධනය කර ගැනීමටත්, ඒ තුළින් වෙළෙඳපොළට ස්ථාවර ආර්ථික සංඥාවක් ලබා දීමටත් රජය පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

රසායනාගාර සේවාව රෝගී සත්කාරයේ ප්‍රධාන කුළුණක්

Next Post

2026 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ තණතිල්ලේ කොටසක් මිලදී ගැනීමට අවස්ථාවක්

Editor TTV News

Editor TTV News

Next Post
2026 ලෝක කුසලාන  පාපන්දු අවසන් මහා තරගයේ  තණතිල්ලේ කොටසක්  මිලදී ගැනීමට අවස්ථාවක්

2026 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ තණතිල්ලේ කොටසක් මිලදී ගැනීමට අවස්ථාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved