චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ (U23) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් මලල ක්‍රීඩිකා ජිත්මා විජේතුංග සමත්ව තිබේ. කාන්තා මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කළ ඇය, තත්පර 53.10ක කාලයකින් තරගය නිමා කරමින් මෙම ජයග්‍රහණය මෙරටට අත්කර දීමට සමත් වූවාය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved