• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය ඇමැති සහ GMOA නව නිලධාරී මණ්ඩලය අතර හමුවක්

12 July 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය ඇමැති සහ  GMOA නව නිලධාරී මණ්ඩලය  අතර හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය අතර හමුවක් පසුගිය 10 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එම සංගමයේ නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව සහ ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ ඇතුළු විධායක සභාව වෙත අමාත්‍යවරයා සිය සුබපැතුම් එක් කළේය. මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා අමාත්‍යාංශය දියත් කරන වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
වර්තමානයේ රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය සහ එම කටයුතුවලදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් සාර්ථක කර ගැනීම සඳහා වන විශේෂ යෝජනා මාලාවක් සහිත වාර්තාවක් GMOA ලේකම්වරයා විසින් අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව, ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ ඇතුළු විධායක සභිකයින් සහ උප සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

තම පියාගේ සහ පූර්වගාමියාගේ ඝාතනයට පළිගන්නා බවට ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන් ප්‍රතිඥාවක්

Next Post

භූකම්පන ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 4,333 දක්වා ශීඝ්‍රයෙන් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved