• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තම පියාගේ සහ පූර්වගාමියාගේ ඝාතනයට පළිගන්නා බවට ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන් ප්‍රතිඥාවක්

12 July 2026
in පුවත්, විදෙස්
තම පියාගේ සහ පූර්වගාමියාගේ  ඝාතනයට පළිගන්නා බවට  ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන්  ප්‍රතිඥාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය සම්බන්ධයෙන් පලිගැනීමක් සිදු කරන බවට ඔහුගේ පුත්‍රයා සහ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා මොජ්ටබා කමේනි ලිඛිත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. තම පියාගේ අවමංගල්‍ය උත්සවය ආරම්භ වී සතියක් ගතවූ පසු රූපවාහිනිය ඔස්සේ නිකුත් කළ මෙම ප්‍රකාශයෙන් ඔහු සඳහන් කරන්නේ, මෙම පළිගැනීම ඉරානයේ පමණක් නොව ලොව පුරා සිටින නිදහස් ජනතාවගේ ද වගකීමක් බවයි.
පසුගිය පෙබරවාරි 28 දින අමෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි මියගිය අතර, එම ප්‍රහාරයෙන්ම මොජ්ටබා කමේනි ද බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වේ. මාර්තු 8 වන දින ඔහු නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමෙන් පසු මේ දක්වා ඔහුව ප්‍රසිද්ධියේ දැක ගැනීමට හෝ ඔහුට අයත් වීඩියෝ හෝ ශ්‍රව්‍ය පටයක් ප්‍රකාශයට පත් වී නොමැත.
මැරුණු නායකයාගේ සහ මෙම යුද්ධ දෙකේ සියලුම දිවි පිදූවන්ගේ ලෙයට තමන් පළිගන්නා බවට එම ප්‍රකාශයේ සඳහන් වේ. අමෙරිකානු සහ ඉරාන හමුදා අතර මෑතකදී හුවමාරු වූ ප්‍රහාර මාලාව හේතුවෙන්, මාස හතරක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර ඇති කරගත් සටන් විරාමය බිඳ වැටී ඇති බවට සැක පහළ වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය අවසන් වී ඇති බවයි. කෙසේ වෙතත්, දෙරට අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ඔහු සඳහන් කරයි. නව නායකයා ආබාධිත තත්ත්වයෙන් පසුවුවද ඔහු ජනතාව හමුවට පැමිණිය යුතු බවට ඉරාන වැසියන් අතර මතයක් පවතින අතර, එරෙහි බලගතු විප්ලවවාදී ආරක්ෂක බලකායේ සහයෝගය ඔහුට හිමිවී තිබේ.
අයතුල්ලා අලි කමේනි වසර 37ක් රට පාලනය කළ අතර, විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා ඔහුව රටේ ශුද්ධ වූ ස්ථානයකදී භූමදාන කරනු ලැබීය.
Post Views: 7
Previous Post

ලග්ගලදී වනඅලි ප්‍රහාරයකින් 45 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

Next Post

සෞඛ්‍ය ඇමැති සහ GMOA නව නිලධාරී මණ්ඩලය අතර හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය ඇමැති සහ  GMOA නව නිලධාරී මණ්ඩලය  අතර හමුවක්

සෞඛ්‍ය ඇමැති සහ GMOA නව නිලධාරී මණ්ඩලය අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved