• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන්ට නව ශිෂ්‍යාධාර වැඩසටහනක්

12 July 2026
in දේශීය, පුවත්
ආබාධ සහිත  විශ්වවිද්‍යාල සිසුන්ට  නව ශිෂ්‍යාධාර වැඩසටහනක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘සරසවි දිරියෝ අභිමන්’ ශිෂ්‍යාධාර වැඩසටහන ඊයේ (11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි. මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ආබාධ සහිත සරසවි සිසුන් සඳහා රුපියල් ලක්ෂයක මුදලකින් යුත් ශිෂ්‍යාධාර පිරිනැමීම සිදුකරන ලදී.
කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකර, විශේෂ අවශ්‍යතා සහිත සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විවිධත්වය පිළිගත යුතු බව පෙන්වා දුන් ඇය, ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල තුළ අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් සලසා දීම සඳහා උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සුවිශේෂී වගකීමකින් බැඳී සිටින බව ප්‍රකාශ කළාය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය වඩාත් ඇතුළත්‌ශීලී සහ සාධාරණ වේදිකාවක් බවට පත්කිරීම උදෙසා රජය විසින් ගනු ලබන මෙම පියවර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කරමින් ඔවුන් සමාජයේ සම අයිතීන් ලබන පුරවැසියන් ලෙස බලගැන්වීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 1
Previous Post

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට මිසයිල ප්‍රහාරයක්

Next Post

88 හැවිරිදි සිව්දරු පියාව ඝාතනය කරලා…

Editor TTV News

Editor TTV News

Next Post
88 හැවිරිදි සිව්දරු පියාව ඝාතනය කරලා…

88 හැවිරිදි සිව්දරු පියාව ඝාතනය කරලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved