• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික තේ ඉලක්කය වෙනුවෙන් Ceylon Tea Village ජාතික වැඩසටහන 15දා ඇරඹේ

13 July 2026
in දේශීය, පුවත්
ජාතික තේ ඉලක්කය වෙනුවෙන්  Ceylon Tea Village ජාතික වැඩසටහන  15දා ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයන ආදායම 2030 වන විට ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ ඒකාබද්ධ කිරීමයි.
වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර තේ අස්වැන්න හා ඵලදායිතාව ඉහළ නැංවීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, කුඩා තේවතු ගොවීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්, රක්ෂණ ආවරණයක් සහ සහනදායී ණය පහසුකම් සැපයීම මෙන්ම යාන්ත්‍රීකරණය සහ පුනර්ජනනීය කෘෂිකර්ම තාක්ෂණය හඳුන්වා දීම ද වේ.
වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් මෙම මස 15 වන දින ආරම්භ කෙරේ. මෙහි ප්‍රධාන සමාරම්භක උත්සවය 2026 ජූලි 15 වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්ගොල්ල, හපුගස්තලාව ප්‍රදේශයේදී පැවැත්වේ.
එදිනට සමගාමීව මහනුවර (පන්විලතැන්න), බදුල්ල (ඌවපරණගම), ගාල්ල (නියාගම), මාතර (දෙනියාය), කළුතර (ඉත්තෑපාන), රත්නපුර (කලවාන) සහ කෑගල්ල (ගලිගමුව) ඇතුළු දිස්ත්‍රික්ක 11ක ගම්මාන රැසක මෙම වැඩසටහන් නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
Post Views: 3
Previous Post

ඉවුරු යා කරන ජීවිත ගොඩනගන ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් හෙට ඇරඹේ

Next Post

එක්සත් ජාතීන්ගේ ගෝලීය AI පාලන සංවාදයට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved