• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා

ශ්‍රී ලංකා රේගුව

13 July 2026
in දේශීය, පුවත්
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන  භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින් නිකුත් කර ඇති නවතම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිල උපදෙස් මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජූලි 10 වැනිදා දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය. ඒ අනුව, ජූලි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කර හෝ නිමවා ඇති ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම තහනම් වේ.
මෙම රෙගුලාසි බලාත්මක කිරීමේදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන නියාමන අධිකාරිය ලෙස කටයුතු කරන අතර, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සඳහා අවශ්‍ය දෙපාර්තමේන්තුමය නියෝග නිකුත් කිරීමේ සහ පරිපාලන ක්‍රියාපටිපාටීන් සකස් කිරීමේ පූර්ණ බලය හිමිව ඇත.
ගැසට් නිවේදනයට අනුව, භාණ්ඩ ආනයනකරුවන් විසින් අදාළ භාණ්ඩ බලහත්කාර ශ්‍රමය මගින් නිෂ්පාදනය කර නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැළකිල්ලට ගනිමින්, මෙම රෙගුලාසි අදාළ විය යුතු විශේෂිත භාණ්ඩ හෝ රටවල් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතය.
පසුගිය කාලයේ බලහත්කාර ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට සියයට 12.5ක අතිරේක ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකානු රජය යෝජනා කර තිබූ පසුබිමක මෙම පියවර ගෙන තිබේ.
Post Views: 3
Previous Post

පෙයාර්ස් අස්වැන් අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අපහසුතාවයේ

Next Post

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙමළ සහ මුස්ලිම් දේශපාලන  පක්ෂ 6ක් එකමුතු වෙයි

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved