• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහින් ෂා අෆ්රිඩි ලංකා ප්‍රිමියර් ලීගයට

15 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ග්‍රීන්ලන්තයේ ග්ලැසියර දියවීමේ  බලපෑම් අධ්‍යයනයට  විද්‍යාඥයන් කණ්ඩායමක්  ග්‍රීන්ලන්තය බලා පිටත්වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ෂහින් ෂා අෆ්රිඩි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට එක්වීමට නියමිතව තිබේ. ඔහු කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර, මේ සඳහා ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවසරය ලබාගෙන ඇත. ෂහින් ෂා අෆ්රිඩි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මේ අතර, ලංකා ප්‍රිමියර් ලීගයේ ගෝල් ගැලන්ට් කණ්ඩායමට ඇතුළත්ව සිටි බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී ඔහුට මෙම ආබාධය සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමි වී තිබේ.
කෙසේ වෙතත්, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහභාගි වීමට නියමිතය. ශකිබ් අල් හසන්, ටස්කින් අහමඩ්, මෙහෙඩි හසන් මිරාජ් සහ හසන් මහමුද් යන ක්‍රීඩකයන් තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.
26 හැවිරිදි වියේ පසුවන ෂහින් ෂා අෆ්රිඩි මෑතකදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියේදී කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා අතර සිටියේය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වන දින ආරම්භ වී අගෝස්තු 8 වන දින දක්වා පැවැත්වේ. තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් අතර එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Post Views: 5
Previous Post

ග්‍රීන්ලන්තයේ ග්ලැසියර දියවීමේ බලපෑම් අධ්‍යයනයට විද්‍යාඥයන් කණ්ඩායමක් ග්‍රීන්ලන්තය බලා පිටත්වේ

Next Post

කටාර් රාජ්‍යයේ හිටපු නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්තාන වේග පන්දු යවන  ක්‍රීඩක ෂහින් ෂා අෆ්රිඩි  ලංකා ප්‍රිමියර් ලීගයට

කටාර් රාජ්‍යයේ හිටපු නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

2 September 2026
ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

2 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved