• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පේෂකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉන්දියාවෙන් පූර්ණ සහාය

15 July 2026
in ක්‍රීඩා, පුවත්
යාපනයේදී  බන්ධනාගාර නිලධාරියෙකුට  රිමාන්ඩ් සිරකරුවෙකු  පහර දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය රෙදිපිළි අමාත්‍ය ගිරිිරාජ් සිං මහතාගේ ආරාධනයෙන් නවදිල්ලි නුවර පැවැත්වෙන ‘Barath Tex’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා මහතා අතර පසුගියදා විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් තාක්ෂණික සහ ආයෝජන සහාය ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. ඒ අනුව, ඉන්දියාවේ ජාතික මෝස්තර තාක්ෂණ ආයතනය (NIFT) හරහා ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපාධි මට්ටමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමට සහ විෂය නිර්දේශ හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට දෙපාර්ශවය එකඟ විය.
මීට අමතරව සාම්ප්‍රදායික අත්යන්ත්‍ර (Handloom) රෙදිපිළි සහ නවීන තාක්ෂණික රෙදිපිළි (Technical Textiles) නිෂ්පාදනය සඳහා දෙරටේම ඇති හැකියාවන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සඳහා ඉන්දීය තාක්ෂණික සහ ආයෝජන දායකත්වය ලබා ගැනීමටත් අවධානය යොමු විය.
2027 වසරේ පැවැත්වීමට නියමිත “Expo 2027” ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වය ලබා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණය නව මානයකට ගෙන යාම සඳහා මෙම හමුව වැදගත් පියවරක් වනු ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
Post Views: 0
Previous Post

ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

Next Post

බහරේනයේ අමෙරිකානු නාවික හමුදා කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්!

Editor TTV News

Editor TTV News

Next Post
බහරේනයේ  අමෙරිකානු නාවික හමුදා කඳවුරකට  ඉරානයෙන් ප්‍රහාරයක්!

බහරේනයේ අමෙරිකානු නාවික හමුදා කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved