• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු අධි වසංගත තත්ත්වයක්

පවතින මර්දන වැඩසටහන් අසාර්ථක බව GMOA චෝදනා කරයි!

15 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු අධි වසංගත තත්ත්වයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ ඩෙංගු වසංගත තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතියද, දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් මගින් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ, ජූලි මාසයේ පළමු සතිය අවසන් වන විට අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පවතින අර්බුදය සම්බන්ධයෙන් බිම් මට්ටමේ තීන්දු තීරණ ගැනීම මන්දගාමී බවත්, අවම වශයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් හෝ පිහිටුවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි. මෙම තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් 2017 වසරේ පැවති ඛේදවාචකය යළි ඇති විය හැකි බවටද ඔවුන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම, වසරේ මුල් මාස 6 තුළ ඩෙංගු මරණ 32ක් වාර්තා වී තිබියදී, ජූලි මාසයේ පළමු සතිය තුළ පමණක් මරණ 15ක් වාර්තා වීම මෙම අධි වසංගත තත්ත්වයේ බරපතල පෙරනිමිත්තක් බව වෛද්‍ය විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 6
Previous Post

AI සහ ව්‍යාජ පුවත් මර්දනයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කොළඹදී එකම වේදිකාවකට

Next Post

හෝර්මුස් අවට පැය හතක කාලයක් පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
හෝර්මුස් අවට  පැය හතක කාලයක් පුරා  දැවැන්ත ප්‍රහාර මාලාවක්

හෝර්මුස් අවට පැය හතක කාලයක් පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved