• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා තෘප්තිමත් දර්ශකයේ ජනපති අනුර කුමාර දිසානායකට 75.5%ක ඉහළ අනුමැතියක්

සජිත් ප්‍රේමදාසට 29.4%ක්

15 July 2026
in දේශීය, පුවත්
ජනතා තෘප්තිමත් දර්ශකයේ  ජනපති අනුර කුමාර දිසානායකට  75.5%ක ඉහළ අනුමැතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ (CPA) සමාජ දර්ශක අංශය මගින් නිකුත් කළ නවතම ‘ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වාසය’ දර්ශකයට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 75.5%ක ජනතා තෘප්තියක් වාර්තා වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යභාරය සම්බන්ධයෙන් තෘප්තිමත් වන්නේ 29.4%ක් පමණක් වන අතර, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 64.9%ක් අතෘප්තිය පළ කර ඇත.
ජනාධිපතිවරයා කෙරෙහි වන අනුමැතිය මලෛයහ දෙමළ ප්‍රජාව අතර 94.4%ක් සහ මුස්ලිම් ප්‍රජාව අතර 93.4%ක් ලෙස ඉහළ මට්ටමක පවතී. සිංහල ප්‍රජාව අතර ද 69.9%ක බහුතරයක් ජනාධිපතිවරයා පිළිබඳව තෘප්තිමත් බව ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම 18-29 වයස් කාණ්ඩයේ තරුණ පරපුර අතර 81.6%ක ඉහළ තෘප්තියක් ජනාධිපතිවරයා ලබාගෙන ඇත.
මෙම සමීක්ෂණයට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සහ වගවීම පිළිබඳව 51.6%ක් සෑහීමකට පත්වන අතර, 62.8%ක් ජාතික ජන බලවේග රජයේ කාර්යක්ෂම පාලන හැකියාව පිළිබඳව තෘප්තිමත් වේ. එසේම ජීවන වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් මතය බෙදී පවතින අතර, 45.3%ක් තෘප්තිමත් වෙද්දී 44%ක් අතෘප්තිමත් බව ප්‍රකාශ කර තිබේ. මැයි 23 සහ ජූනි 18 අතර දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයින් 1,240කගේ සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය පවත්වා ඇත.
Post Views: 0
Previous Post

සුපර් එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81% දක්වා ඉහළට!

Next Post

සිසු සැරියේ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට…

Editor TTV News

Editor TTV News

Next Post
සිසු සැරියේ යතුරුපැදියක් ගැටී  දෙදෙනෙක් මරුට…

සිසු සැරියේ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved