බැංකු සේවාව ගොඩනැංවීමට මෙන්ම බැංකු සේවකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා වත්මන් රජය විසින් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇති බව බැංකු සංගම් පෙන්වා දෙයි.දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැංකු සංගම්වල නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළේය.
Post Views: 5