• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝහල්වල පවතින උග්‍ර හෙද හිඟයට විසඳුමක් ලෙස විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට ඉල්ලීමක්

16 July 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට රෝහල් පද්ධතියේ පවතින උග්‍ර හෙද හිඟයට කඩිනම් පිළියමක් ලෙස, විශ්‍රාම යෑමට ආසන්න සියලුම හෙද හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලීමක් කරති. මේ සම්බන්ධයෙන් වන ලිඛිත ඉල්ලීමක් උන්වහන්සේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය 14 වැනිදා යොමු කර තිබේ.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 70,000 ඉක්මවා ගොස් ඇති වත්මන් වාතාවරණය තුළ රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් හෙද කාර්ය මණ්ඩලයක් නොමැති වීම බරපතළ තත්ත්වයක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙයි. රජය විසින් නවක හෙදියන් බඳවා ගැනීමට පියවර ගත්තද, ඔවුන්ගේ පුහුණු කාලසීමාව හේතුවෙන් සේවයට එක්වීමට තවත් වසර තුනක් පමණ ගතවීම නිසා දැනට පවතින හෙද නිලධාරීන් මත තිදෙනෙකුගේ වැඩ කොටසක් පැටවී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අසීමිත සේවා පීඩනය නිසා හෙද නිලධාරීන් රෝගී වීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එම අර්බුදය සමනය කිරීම සඳහා විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් උන්වහන්සේ සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Post Views: 0
Previous Post

තරුණ පරපුර අතර මුඛ පිළිකා අවදානම ඉහළ යාමේ බියක්

Next Post

වාරියපොළ සමුපකාර නිලවරණය කල් දැමීම ගැන මතභේද විපක්ෂයේ උද්ඝෝෂණයට සභාපතිගෙන් පිළිතුරු

Editor TTV News

Editor TTV News

Next Post
වාරියපොළ සමුපකාර නිලවරණය කල් දැමීම ගැන මතභේද විපක්ෂයේ උද්ඝෝෂණයට සභාපතිගෙන් පිළිතුරු

වාරියපොළ සමුපකාර නිලවරණය කල් දැමීම ගැන මතභේද විපක්ෂයේ උද්ඝෝෂණයට සභාපතිගෙන් පිළිතුරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved