• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාරියපොළ සමුපකාර නිලවරණය කල් දැමීම ගැන මතභේද විපක්ෂයේ උද්ඝෝෂණයට සභාපතිගෙන් පිළිතුරු

16 July 2026
in දේශීය, පුවත්
වාරියපොළ සමුපකාර නිලවරණය කල් දැමීම ගැන මතභේද විපක්ෂයේ උද්ඝෝෂණයට සභාපතිගෙන් පිළිතුරු
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වාරියපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණය කල් දැමීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් එම සමුපකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වනු ලැබීය. වත්මන් පාලනය පරාජයට බියෙන් නිලවරණය කල් දමා ඇති බව විරෝධතාකරුවන් චෝදනා කළහ.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සමුපකාර සමිතියේ සභාපති ධර්මප්‍රිය බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම නිලවරණය කල් දැමීම සිදුකර ඇත්තේ පළාත් සමුපකාර කොමසාරිස්වරයා විසින් බවයි. සාමාජික නාම ලේඛනයේ මියගිය අයගේ සහ ප්‍රදේශය හැර ගිය අයගේ නම් මෙන්ම දෝෂ සහගත තොරතුරු රාශියක් පවතින බවට ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් අධිකරණය හමුවේ කරුණු තහවුරු වූ බවත්, නාම ලේඛනය යාවත්කාලීන කිරීමකින් තොරව නිලවරණය පැවැත්වීම කළ නොහැකි බවත් ඔහු පැවසීය. නාම ලේඛනවල මියගිය පුද්ගලයන් 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් සිටින බවත්, එම වැරදි නිවැරදි කර කඩිනමින් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, විරෝධතාවට එක් වූ හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේ, තමන් ඉදිරිපත් කළ සාමාජික ලේඛන වැරදි බව සභාපතිවරයාම අධිකරණයේදී පිළිගෙන ඇති බවත්, මාලිමා පාලනය පරාජයට බියෙන් මෙලෙස නිලවරණය කල් දමා ඇති බවත්ය.
Post Views: 7
Previous Post

රෝහල්වල පවතින උග්‍ර හෙද හිඟයට විසඳුමක් ලෙස විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට ඉල්ලීමක්

Next Post

පුරාණ චාරිත්‍රානුකූලව දෙවිනුවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ උත්සවය පැවැත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පුරාණ චාරිත්‍රානුකූලව දෙවිනුවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ උත්සවය පැවැත්වෙයි

පුරාණ චාරිත්‍රානුකූලව දෙවිනුවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ උත්සවය පැවැත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved