• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් බන්ධනාගාර පිරිලා…

නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා!

16 July 2026
in දේශීය, පුවත්
නියංගම්දොර පඤ්ඤානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට විශාල ජන සහභාගීත්වයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, වර්තමානයේ සෑම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා රැඳවියන් සිටින බවයි. නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
රැඳවියන් අටසියයකට පමණක් පහසුකම් ඇති බන්ධනාගාරවලට හාරදහසක් පමණ රැඳවියන් දැමීම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බවත්, ආණ්ඩුව තම දේශපාලන වාසි ලබාගැනීම සඳහා මාධ්‍ය සංදර්ශන පවත්වමින් දිනෙන් දින පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මන්ත්‍රීවරයා පවසයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී රස පරීක්ෂක වාර්තා නිකුත් වීමට වසර ගණනාවක් ගතවීම හේතුවෙන්, කිසිදු වරදක් නැති පුද්ගලයින් පවා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදුවී ඇති බවත්, එය බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට පියවර නොගැනීම සහ සියලු දෙනාම බන්ධනාගාරගත කිරීම ගැටලුවක් බවත්, බන්ධනාගාරවල යටිතල පහසුකම් දියුණු කිරීම හෝ අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සිදු නොකරන බවට ද ඔහු ආණ්ඩුවට චෝදනා කළේය. තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් බන්ධනාගාර වෙත යන විට, සිරගත කර සිටින ත්‍රිවිධ හමුදා, පොලිස් සහ බුද්ධි අංශ සාමාජිකයන් මුහුණ දෙන අසීරු තත්ත්වයන් දැකගැනීමට ලැබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු බවත්, දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මිනිසුන් බන්ධනාගාරගත කිරීම වෙනුවට වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

නියංගම්දොර පඤ්ඤානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට විශාල ජන සහභාගීත්වයක්!

Next Post

මුලතිව් පාසලේ අහිංසක මල් කැකුළු යකඩ පොලු අරන් ගහගෙන..

Editor TTV News

Editor TTV News

Next Post
මුලතිව් පාසලේ අහිංසක මල් කැකුළු යකඩ පොලු අරන් ගහගෙන..

මුලතිව් පාසලේ අහිංසක මල් කැකුළු යකඩ පොලු අරන් ගහගෙන..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved