• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔයා අත දානවා නම්… අපිත් අත දානවා හරිද!

අර්ච්චුනා ධීවර ඇමති එක්ක සැර වලියක්!

16 July 2026
in දේශීය, පුවත්
ඔයා අත දානවා නම්… අපිත් අත දානවා හරිද!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී අද (16) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අතර බහින්බස්වීමක් සිදුවිය.මෙම රැස්වීමට අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ රාමනාදන් අර්ච්චුනා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් 2025 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇළ රක්ෂිතයක පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී.දිස්ත්‍රික්කයේ දූෂණ ක්‍රියාවලට උසස් නිලධාරීන් හවුල් වී ඇති බවට මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයත් සමඟ සභාව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මන්ත්‍රීවරයා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් නුසුදුසු වචන භාවිත කළ බව සඳහන් වන අතර, ඒ හේතුවෙන් නිලධාරීන් රැස්වීමෙන් ඉවත්ව යාමට උත්සාහ කළහ.මෙම තත්ත්වය පාලනය කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ අතර, අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර ගැටුමක් දක්වා වර්ධනය වීමට ගිය බහින්බස්වීම පොලිසියේ මැදිහත්වීමෙන් පාලනය කෙරිණි. පසුව රැස්වීම තාවකාලිකව කල් තැබීමට පියවර ගැනුණි.
Post Views: 3
Previous Post

සමාන සේවයට සමාන වැටුපක් ඕනේ…

Next Post

පවුල් 300කට වැඩි පිරිසකගේ බලාපොරොත්තුව ඉටුවෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
පවුල් 300කට වැඩි පිරිසකගේ බලාපොරොත්තුව ඉටුවෙයි…

පවුල් 300කට වැඩි පිරිසකගේ බලාපොරොත්තුව ඉටුවෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved