අතුරුගිරිය, ගොවිජන මාවතේ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් එම මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසයි.
අනතුර හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
Post Views: 5