පස්වන බිම්ස්ටෙක් (BIMSTEC) ජාතික ආරක්ෂක සමුළුවට සමගාමීව, ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රාමික) මහතා සහ ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං මහතා අතර හමුවක් ඊයේ (16) නව දිල්ලියේදී පැවැත්විණි.