• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමට කෝටි 5ක් වටිනා දියමන්ති මුදු ප්‍රදානයක්

20 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝක කුසලාන  ජයග්‍රාහී කණ්ඩායමට  කෝටි 5ක් වටිනා දියමන්ති මුදු  ප්‍රදානයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ‘ලෝක කුසලාන මුද්දක්’ පිරිනැමීමට කටයුතු යොදා ඇත.
එක් මුද්දක නිෂ්පාදන වියදම අමෙරිකානු ඩොලර් 150,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 5ක් පමණ) වේ. සෑම මුද්දක්ම කැරට් 18ක ඝන රත්තරනින් නිමවා ඇති අතර, ඒ සඳහා දියමන්ති සහ නිල් මැණික් ඔබ්බවා ඇත. ලෝක කුසලාන ජයග්‍රහණ වර්ෂය සහ විකුණුම් ප්‍රමාණය නිරූපණය කරමින් මෙවැනි මුදු 2026ක් නිෂ්පාදනය කර තිබේ.
ලෝක පාපන්දු ශූර කණ්ඩායම සඳහා විශේෂ මුදු 30ක් සාදා ඇති අතර, ඉතිරි මුදු 1,996 ලෝක කුසලාන අනුග්‍රාහකයන්ට සහ තෝරාගත් පාපන්දු ලෝලීන් සඳහා අලෙවි කිරීමට නියමිතය. සෑම මුද්දකම කුඩා ලෝක කුසලානයක් ඇතුළත් කැටයමක් සහ ජයග්‍රාහී කණ්ඩායමේ වර්ණ අන්තර්ගත වේ.
තරඟය අවසානයේ නායකයාට සහ පුහුණුකරුට සංකේතාත්මකව මුදු ප්‍රදානය කෙරෙන අතර, සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ නම් සහ නිශ්චිත වර්ණ සහිත මුදු පසුව ලබා දෙනු ඇත. අමෙරිකානු ක්‍රීඩා සංස්කෘතිය තුළ පැවතුණද, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මෙවැනි මුදු ප්‍රදානයක් සිදු කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මේ අතර, අවසන් තරඟය සඳහා ජනාධිපති ට්‍රම්ප් සහභාගී වන බව ධවල මන්දිරය තහවුරු කරයි. ලෝක පාපන්දු සභාපති ගියනි ඉන්ෆැන්ටිනෝ සහ ජනාධිපති ට්‍රම්ප් අතර පවතින සබඳතාව මෙම තරඟාවලිය පුරාවටම පාපන්දු ලෝකයේ විවිධ කතාබහට ලක්වූ කරුණක් විය.
Post Views: 6
Previous Post

ලෝක කුසලාන අවසන් මහා තරඟයට ට්‍රම්ප්ගේ පැමිණීම හේතුවෙන් ක්‍රීඩාංගනය අසල දැඩි තදබදයක්

Next Post

බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු ජනාධිපතිගේ අවධානයට

Editor TTV News

Editor TTV News

Next Post
බන්ධනාගාර පද්ධතියේ  පවතින ගැටලු  ජනාධිපතිගේ අවධානයට

බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු ජනාධිපතිගේ අවධානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved