• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන මැතිවරණයේදී නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමට ධීවර ජනතාව සූදානම්

හිටපු දකුණු පළාත් ධීවර ඇමැති ඩී.වී. උපුල්

20 July 2026
in දේශීය, පුවත්
ලබන මැතිවරණයේදී  නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමට  ධීවර ජනතාව සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ධීවර ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන් නගා සිටුවීමට කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ලබන මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට රටේ සමස්ත ධීවර ජනතාව සූදානමින් සිටින බවත් හිටපු දකුණු පළාත් ධීවර ඇමැති ඩී.වී. රෝහණ උපුල් මහතා පැවසීය.
බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති ගාල්ල දිස්ත්‍රික් ‘ඉඳිවර’ ධීවර හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙත ඡන්දය ලබාදුන් පිරිස් පිළිබඳව සඳහන් කරමින් ඩී.වී. උපුල් මහතා පැවසුවේ, එම පිරිස් වෙත වෛර නොකරන බවත්, නමුත් එම පාලනය යටතේ රටේ තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවත්ය. ඉදිරියේදී සෑම ගමකින්ම ධීවර නායකයන් තෝරා ගනිමින් ධීවර කමිටු පිහිටුවා, ධීවර ජනතාවගේ යෝජනාවලට මුල්තැන දෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ධීවර පවුලක දරුවෙකු ලෙස උසස් අධ්‍යාපනය ලබා නීති උපාධියක් ද හිමි කරගත් බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිවේදී දිනේෂ් භාණුක දයාරත්න මහතා සඳහන් කළේ, 2029 ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවා ධීවර ගැටලු විසඳීමට ධීවර ජනතාව ඒකරාශී කරන බවයි. විශේෂයෙන්ම ගාල්ල, හික්කඩුව සහ අම්බලන්ගොඩ ධීවර වරායවල ධාරිතාව වැඩි කිරීමේ සහ බළපිටිය ධීවර වරාය ඉදිකිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. එසේම, අපේ මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලන ඉන්දියානු සහ මාලදිවයින් ධීවරයන්ට එරෙහිව දැඩිව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ සහ ගාල්ල දිස්ත්‍රික් ධීවර සංගමයේ සභාපති උදාර ගාමිණී යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

වෘත්තීය අධ්‍යා­ප­නය නංවන්න විශේෂ අව­ධා­න­යක් දෙන්න

Next Post

පොලිසියට කඩු හරඹ පෑ කොස් මල්ලීගේ ගෝලයෙකු වෙඩි තබා අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
පොලිසියට කඩු හරඹ පෑ කොස් මල්ලීගේ ගෝලයෙකු  වෙඩි තබා අත්අඩංගුවට

පොලිසියට කඩු හරඹ පෑ කොස් මල්ලීගේ ගෝලයෙකු වෙඩි තබා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved