• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදු හොරකම් නවත්වන්න ඉන්දු – ශ්‍රී ලංකා බදු ගිවිසුම වෙනස් වෙයි!

20 July 2026
in දේශීය, පුවත්, විදෙස්
බදු හොරකම් නවත්වන්න  ඉන්දු – ශ්‍රී ලංකා බදු ගිවිසුම වෙනස් වෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විත්ව බදු අය කිරීම වැළැක්වීමේ ගිවිසුම අවභාවිත කරමින් සිදුකරන බදු වංචා සහ බදු පැහැර හැරීම් වැළැක්වීම සඳහා අදාළ බදු ගිවිසුම සංශෝධනය කිරීමට ඉන්දීය මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දෙරට අතර ඇති කරගත් මෙම සංශෝධිත නව ප්‍රොටෝකෝලය පසුගිය ජූනි 19 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති අතර, ඉන්දීය මුදල් අමාත්‍යාංශය මඟින් ඒ පිළිබඳ නිල නිවේදනය නිකුත් කර ඇත. මෙම නව සංශෝධනවලට අදාළ විධිවිධාන 2027 අප්‍රේල් 01 වනදා සිට ලබන ආදායම් සඳහා ඉන්දියාව තුළ බලපැවැත්වෙනු ඇත.
මෙම සංශෝධනය හරහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් ‘ප්‍රධාන අරමුණු පරීක්ෂාව’ නමැති බදු විරෝධී නීතිමය රාමුව දෙරට අතර ගිවිසුමට ඇතුළත් කර තිබේ. එමඟින් කිසියම් ආයෝජනයක හෝ ව්‍යාපාරික ගනුදෙනුවක ප්‍රධාන අරමුණ සැබෑ වාණිජ කටයුත්තකට වඩා බදු සහන ලබා ගැනීම පමණක් බව පෙන්නුම් කරන්නේ නම්, අදාළ බදු සහන අහෝසි කිරීමට ඉන්දීය බදු බලධාරීන්ට පූර්ණ බලතල හිමිවෙයි. නියමිත බදු ගෙවීම්වලින් මිදීමට හෝ අඩු බදු ප්‍රතිශතයන් ලබාගැනීමේ අරමුණින් සිදුකරන කපටි ව්‍යාපාරික ව්‍යූහයන් වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, සැබෑ ආර්ථික හා වාණිජමය පදනමක් සහිත ව්‍යාපාරික ගනුදෙනු සඳහා පමණක් ද්විත්ව බදු සහන හිමිවන බව තහවුරු කිරීම මෙමඟින් සිදු කෙරෙන බව මූල්‍ය හා නීති ක්ෂේත්‍රයේ විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

ඩෙංගු බය තවත් වැඩි වෙයි…

Next Post

ගමක්ම සංචාරක පාරාදීසයක් කරන්න වැඩ පටන් ගනී…

Editor TTV News

ගමක්ම සංචාරක පාරාදීසයක් කරන්න වැඩ පටන් ගනී...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved