• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ඩොලරයේ අගය සුළු වශයෙන් ඉහළ යයි

20 July 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු ඩොලරයේ අගය  සුළු වශයෙන් ඉහළ යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්‌තා අනුව අද (20) දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.90ක් ලෙස සටහන් විය. එමෙන්ම අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 331.50ක් ලෙස වාර්‌තා වේ.
පසුගිය සිකුරාදා (17) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.78ක් ලෙස සටහන්ව තිබිණි. ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
විදේශ විනිමය අනුපාතිකවල සිදුවන මෙම වෙනස්කම් දෛනික පදනමින් වාර්‌තා වන අතර, වෙළෙඳපොළ තුළ පවතින විනිමය අනුපාත අනුව එම අගයන් තීරණය වේ. මුල්‍ය වෙළෙඳපොළේ සිදුවන මෙම උච්ඡාවචනයන් දේශීය ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර කෙරෙහි බලපෑම් ඇති කරයි.
Post Views: 4
Previous Post

2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් වූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Next Post

තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික යොවුන් සේවා සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

Editor TTV News

Editor TTV News

Next Post
තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික යොවුන් සේවා සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික යොවුන් සේවා සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved