• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය

21 July 2026
in පුවත්, විදෙස්
ප්‍රංශයේ  වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට  පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 15ට අඩු ළමුන් සහ යෞවනයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතකට ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක අනුමැතිය හිමිව තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ (Emmanuel Macron) පාසල් වාරය ආරම්භ වන ලබන සැප්තැම්බර් මාසය වන විට මෙම තහනම බලාත්මක කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
මෙම පනත හරහා වයස අවුරුදු 15ට අඩු අයට තහනම් වන සමාජ මාධ්‍ය මොනවාදැයි නියම කිරීම සහ පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සමාජ මාධ්‍ය සමාගම් වෙත අනිවාර්ය කෙරේ. මීට අමතරව උසස් පාසල් (High Schools) තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමටද මෙහි යෝජනා කර ඇත. පසුගිය වසරේ අවසානයේ වයස අවුරුදු 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කළ ඕස්ට්‍රේලියාවෙන් පසුව, මෙවැනි ප්‍රබල පියවරක් ගත් ඊළඟ ප්‍රධාන රට බවට ප්‍රංශය පත්වීමට නියමිතය.
Post Views: 0
Previous Post

ජාතික පිච්ච මල් පූජාව නිසා අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා

Next Post

ඉරානය සහ හවුතිවරුන් සමඟ යුද්ධය වහා නතර කරනු

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය සහ හවුතිවරුන් සමඟ යුද්ධය වහා නතර කරනු

ඉරානය සහ හවුතිවරුන් සමඟ යුද්ධය වහා නතර කරනු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved