මාවනැල්ල, අළුත්නුවර ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර ජූලි 25 දින රාත්‍රි 8.00 ට වීදි සංචාරය කිරීමට නියමිතය. පසු දින (26දා) දහවල් පෙරහැර සවස 2.30 ට පැවැත්වෙන අතර, බස්නායක නිලමේ මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ මෙහෙයවීම මත මෙම ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වේ.
Post Views: 1