ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ පළමු සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස දිස්නා විජේකාන්ති මහත්මිය පත්ව තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වසර 33 ක අත්දැකීම් ඇති නිලධාරිනියක වන ඇය, ගාල්ල බන්ධනාගාරයට මූලික පත්වීම ලබා පසුව වැලිකඩ කාන්තා අංශය භාර සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස මෙම නව පත්වීම ලබා වැඩ භාරගෙන ඇත.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved