මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකන් ගුවන් සේවය මගින් කුවේට් රාජ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යය වෙත ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රියාත්මක කරන ගුවන් ගමන් සතියක පමණ කාලයකට අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.