• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ලෝකයට එල් නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවදානම 81% දක්වා ඉහළට

22 July 2026
in කාලගුණ, දේශීය, පුවත්, විදෙස්
වී අලෙවි මණ්ඩලයේ  ගබඩා 71කදී  වී මෙට්‍රික් ටොන් 1,910ක්  මිලදී ගනියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයට එල් නිනෝ (El Niño) තත්ත්වයක් ඇති විය හැකි අවදානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇති බවත්, ඒ අනුව ඍජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය සහ බලශක්ති යන අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එල් නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ ඇමැති මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව අවධාරණය කරයි.
පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස් විය.
මෙහිදී එක් එක් අංශවලට අයත් රාජ්‍ය ආයතන විසින් එල් නිනෝ තත්ත්වයකට මුහුණදීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්‍රියාකාරී සැලසුම් සාකච්ඡාවට ලක් කෙරිණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහි ද විශේෂ අවධානය යොමු වූ අතර, අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න, වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

වී අලෙවි මණ්ඩලයේ ගබඩා 71කදී වී මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී ගනියි

Next Post

කෙන්යාවේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස් Square Pharmaceuticals Kenya ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved