දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම හේතුවෙන් පූර්ණ හානියට පත්වූ අනුරාධපුර ගල්නෑව ප්රදේශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ගල්නෑව ප්රාදේශීය ලේකම් ජී.එම්.කේ.ආර්. ප්රියදර්ශන මහතාගේ ප්රධානත්වයෙන් මෙම නව නිවස සඳහා මුල්ගල් තැබීම සිදු කර ඇත.
Post Views: 4